― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsසිරිධම්ම හිමිගේ බැංකු ගිණුම් පරීක්ෂාවට අවසර

සිරිධම්ම හිමිගේ බැංකු ගිණුම් පරීක්ෂාවට අවසර

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන මේ වන විට ඇප මත මුදා හැර සිටින ගල්වැව සිරිධම්ම හිමිගේ බැංකු ගිණුම් 19ක් පරීක්ෂා කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අවසර දී තිබේ.

සැකකාර හිමියන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අවසර ලබා දෙන ලෙස ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුවයි අධිකරණය විසින් මෙම අවසරය ලබා දී ඇත්තේ.