25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිටපු ජනපති යාපනයේ සංචාරයක

හිටපු ජනපති යාපනයේ සංචාරයක

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (29) යාපනයේ සංචාරයක නිරත වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්ගේ ආරාධනයකට අනුවයි හිටපු ජනාධිපතිවරයා යාපනයට ගොස් ඇත්තේ.

ඔහු අද සිට පුරා දින තුනක් එහි රැඳී සිට විවිධ ප්‍රසිද්ධ උත්සව සහ රැස්වීම්වලට සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අද පෙරවරුවේ හිටපු ජනාධිපතිවරයා නල්ලූර් කන්දස්වාමි විහාරස්ථානයේ පොල් ගසා වන්දනාමාන කටයුතුවල නිරත වී තිබේ.