26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalකොළඹ ඒසී කාමරවල ඉන්න අයට වගා හානිය ගැන අවබෝධයක් නෑ

කොළඹ ඒසී කාමරවල ඉන්න අයට වගා හානිය ගැන අවබෝධයක් නෑ

චීන සත්වෝද්‍යානයට වඳුරන් ලබා දුනහොත් ඔවුන් ජීවත් වන්නේ මිනිසුන්ගේ ආදරයෙන් සහ සහයෝගයෙන් බවත් වන සතුන්ගේ වගාවන් විනාශ කිරීම වැළැක්වීම ගැන අපෙන් විමසන්න එපා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

චීනයට වඳුරන් අපනයනය කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

තවද කොළඹ නගරයේ ඩොලර් මත යැපෙමින් ඒසී කාමරවල සුවපහසු ජීවිතයක් ගත කරන අයට වන සතුන් විසින් වගා හානි සිදුකිරීමෙන් ගොවීන්ට සිදුවන පාඩුව නොතේරෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.