27 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන පාර්ලිමේන්තු විවාදය හෙට

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන පාර්ලිමේන්තු විවාදය හෙට

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට (01) පෙරවරු 9.30 සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉරිදා දිනයේ පාර්ලිමේන්තුව රැස් වීමක් සිදු වන්නේ නැහැ.