25 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportධනංජයගෙන් අර්ධ ශතකයක්

ධනංජයගෙන් අර්ධ ශතකයක්

ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරගයේදී තම 10 වන අර්ධ ශතකය ලබා ගැනීමට ධනංජය ද සිල්වා සමත්වුණා.

ඔහු එම ලකුණු 50 ලබාගත්තේ පන්දු 79කට මුහුණ දෙමින්. නෙදර්ලන්තය සමග බුලවායෝහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 37ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 148ක් ලබා සිටියා.

ධනංජය ද සිල්වා සමගින් මහීෂ් තීක්ෂණ පන්දුවට පහරදෙමින් සිටිනවා.