23.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාතාලයට වැට බඳින්න STF සීරුවෙන්

පාතාලයට වැට බඳින්න STF සීරුවෙන්

දකුණ සහ බස්නාහිර පළාත්වල පාතාල ක්‍රියාකාරකම් මැඬලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා‍යේ කණ්ඩායම් යොදවා තිබේ.

එම කටයුතු සඳහා දකුණෙන් විශේෂ කණ්ඩායම් 20ක් ද, බස්නාහිරෙන් විශේෂ කණ්ඩායම් 15ක්ද යොදා ඇති අතර එහිදී පාතාල නායකයන්, ඔවුන්ගේ ගෝලයන්ට සහ ආයුධ ඇති ස්ථාන ගැන තොරතුරු සෙවීම සඳහා පොලිස් විශේෂ කර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරින් යොදා ගන්නා බවයි වාර්තා වන්නේ.

එම පළාත් දෙක සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ ක්ෂණික විහිදුම් යතුරුපැදි ඒකක නිළධාරින්ද යොදවා ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බළකාය පවසන්නේ.