― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeSocialමුහුණුපොතට ආරක්ෂණ මෙවලමක්

මුහුණුපොතට ආරක්ෂණ මෙවලමක්

මෙටා සමාගම විසින් ‘Parental Controls’ නමින් නව මාපිය පාලන විශේෂාංගයක් හඳුන්වා දී තිබේ.

එමඟින් දෙමාපියන්ට තම දරුවන්ගේ Facebook, Messenger ගිණුම් කළමනාකරණය කිරීමට ඉඩ සලසා දී ඇති අතර මිනිත්තු 20 කට වඩා වැඩි කාලයක් ෆේස්බුක් භාවිතා කරන දරුවන්ට නවත්වා විවේකයක් ගැනීමට දිරිගන්වනු ලැබේ.

රාත්‍රී කාලයේ ළමුන් විසින් ඉන්ස්ටග්‍රෑම් ගිණුම් අධික ලෙස භාවිත කිරීම පිළිබඳව ද අවධානය යොමු කර ඇති අතර වයස අවුරුදු 13 ට වැඩි දරුවන් සමාජ මාධ්‍ය භාවිතය නිසා ඇතිවන අහිතකර තත්ත්වයන්ට පිළියමක් ලෙස මෙම ක්‍රමය යෝජනා කර ඇත.