29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialමුහුණුපොතට ආරක්ෂණ මෙවලමක්

මුහුණුපොතට ආරක්ෂණ මෙවලමක්

මෙටා සමාගම විසින් ‘Parental Controls’ නමින් නව මාපිය පාලන විශේෂාංගයක් හඳුන්වා දී තිබේ.

එමඟින් දෙමාපියන්ට තම දරුවන්ගේ Facebook, Messenger ගිණුම් කළමනාකරණය කිරීමට ඉඩ සලසා දී ඇති අතර මිනිත්තු 20 කට වඩා වැඩි කාලයක් ෆේස්බුක් භාවිතා කරන දරුවන්ට නවත්වා විවේකයක් ගැනීමට දිරිගන්වනු ලැබේ.

රාත්‍රී කාලයේ ළමුන් විසින් ඉන්ස්ටග්‍රෑම් ගිණුම් අධික ලෙස භාවිත කිරීම පිළිබඳව ද අවධානය යොමු කර ඇති අතර වයස අවුරුදු 13 ට වැඩි දරුවන් සමාජ මාධ්‍ය භාවිතය නිසා ඇතිවන අහිතකර තත්ත්වයන්ට පිළියමක් ලෙස මෙම ක්‍රමය යෝජනා කර ඇත.