30 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාජගිරියේ පාරක් වැසේ

රාජගිරියේ පාරක් වැසේ

අද සවස 5 සිට ලබන ජුලි මස 4 වනදා අලුයම 5 දක්වා රාජගිරිය මැද වැලිකඩ පාර හංදියේ සිට මාදින්නාගොඩ හංදිය දක්වා මාර්ගය වසා තැබෙන බව පොලිසිය පවසනවා.

ඒ ජලනල එලීමේ ව්‍යාපෘතියක් හේතුවෙන්.

ඒ අනුව අදාළ කාලසීමාව තුල රාජගිරිය පාරේ මැද වැලිකඩ හංදිය, මොරගස්මුල්ල හන්දිය හා මාදින්නාගොඩ හන්දියෙන් මාර්ගය වසා තැබෙන බැවින් එම මාර්ගයේ ගමන් කරන ජනතාවට විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය දැනුම් දෙනවා.