30 C
Colombo
Wednesday, March 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසජබෙ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව ඡන්දය දීමේ තීරණයක්

සජබෙ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව ඡන්දය දීමේ තීරණයක්

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ රජයේ යෝජනාවලට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කළ බව පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.