31 C
Colombo
Saturday, April 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසතොස සහල් වර්ග 03ක මිල පහළට

සතොස සහල් වර්ග 03ක මිල පහළට

අද (30) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස සහල් වර්ග 3 ක මිල අඩුකර තිබේ.

ඒ අනුව සුදු කැකුලු සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් අඩුකර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 165 ක් ලෙසයි.

සුදු නාඩු කිලෝවක් රුපියල් හතකින් අදු කර ඇති අතර එහි මිල නව මිල වන්නේ රුපියල් 168 ක් ලෙසත්, රතු කැකුළු කිලෝවක් රුපියල් 2 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 135 ක් ලෙසත් දැක්වෙයි.