27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආබාධයට ලක් වූ ළහිරු කුමාර නැවත ලංකාවට

ආබාධයට ලක් වූ ළහිරු කුමාර නැවත ලංකාවට

ඊයේ පැවති ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගය අතරතුර ආබාධයකට ලක්වූ වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර ව නැවත ශ්‍රී ලංකාවට එවීමට තීරණය කර තිබේ.

ඒ අනූව ඔහුට ලෝක කුසලාන අවසන් තරගාවලිය ට සුදුසුකම් ලැබීමේ සුපර් සික්ස් වටයේ තරග අහිමිවෙයි.

ඔහු වෙනුවට සහන් ආරච්චිගේ කණ්ඩායම ට එක්කර තිබේ.