30 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දු - ශ්‍රී ලංකා මගී බෝට්ටු සේවාව ආරම්භ කිරීම කල්යයි

ඉන්දු – ශ්‍රී ලංකා මගී බෝට්ටු සේවාව ආරම්භ කිරීම කල්යයි

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව ආරම්භ වීම ප්‍රමාද වනු ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ජනාධිපති කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

ඉන්දියාව ඒ සඳහා තෝරාගෙන ඇති තිබූ වරාය වෙනස් කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

දැනට ඒ සඳහා ඉන්දියාව ඒ සඳහා තෝරාගෙන ඇති නාගපට්නම් වරායේ පහසුකම් වැඩිකිරීමට තවත් දින කිහිපයක් ඉල්ලා ඇතැයිද අමාත්‍යවරයා පැවසුවේ ය.