― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsතේ මිල පහළට

තේ මිල පහළට

අනපේක්ෂිත ලෙස, විශාල වශයෙන් තේ මිල අඩු වී ඇති බව තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේ ය.

ඒ රුපියලේ අගය ඉහළ යාමත් ,තේ සැපයුම වැඩිවීම සහ නිෂ්පාදන මිල ගණන් ඉහළ යාම එයට බලපා තිබෙන බව වාර්තා වෙනවා.

එමෙන්ම රුපියල් 250 ,260, 270 ආදි වශයෙන් පැවැති අමු තේ දළු කිලෝවක මිල මේ වන විට රුපියල් 165ක් පමණ දක්වා අඩු වී ඇත.

තේ කර්මාන්තය පවත්වාගෙන යාමට තේ මිල පහල යෑම බරපතළ ගැටලුවක් වී තිබෙනවා.