26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකාව හා ඊශ්‍රායලය අතර සෘජු මගී ගුවන් සේවා ඔක්තෝබර් මාසයේ සිට

ශ්‍රී ලංකාව හා ඊශ්‍රායලය අතර සෘජු මගී ගුවන් සේවා ඔක්තෝබර් මාසයේ සිට

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර ලබන ඔක්තෝබර් මාසයේ සිට සෘජු මගී ගුවන් සේවා ආරම්භ කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් පෙරේදා (30) පැවැත්වූයේ දෙරටේ සිවිල් ගුවන් සේවා බලධාරීන්ගේ ද සහභාගිත්වයෙනි.

ඒ අනුව ඊශ්‍රායලයේ තෙල්අවිව් නුවර සිට කටුනායක දක්වා ප්‍රථම වරට සෘජු මගී ගුවන් සේවා ආරම්භ කිරීමට නියමිත වේ.

මේ යටතේ ලබන ඔක්තෝබර් මාසයේ සිට ඊශ්‍රායලයේ ”ආකියා” ගුවන් සේවයට අයත් ගුවන් යානා මෙරටට පැමිණෙනු ඇත.

ඊට අදාළ අවබෝධතා ගිවිසුමට ඉදිරියේදී අත්සන් තැබීමට නියමිතයි වේ.