30 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅස්වැසුමේ අඩුපාඩු ගැන විමර්ශනයක්

අස්වැසුමේ අඩුපාඩු ගැන විමර්ශනයක්

අස්වැසුම වැඩසටහනේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් පැවසීය.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක වෙත ගොස් දිස්ත්‍රික් ලේකම්වරුන් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

අස්වැසුම වැඩසටහන යටතේ ප්‍රතිලාභ අහිමිවූ පුද්ගලයින්ට අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා ලබන 10 වැනිදා දක්වා අවස්ථාව පවතී.