26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දු - ලංකා මගී බෝට්ටු සේවය තවත් ප්‍රමාදයි

ඉන්දු – ලංකා මගී බෝට්ටු සේවය තවත් ප්‍රමාදයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී බෝට්ටු සේවය ඇරඹීම ප්‍රමාද වන වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

නවදිල්ලි නුවර සිට බෝට්ටු සේවය ආරම්භ කිරීම සඳහා තෝරාගෙන තිබූ වරාය වෙනස් කිරීම මෙම ප්‍රමාදයට හේතුවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

තමිල්නාඩුවේ නාගපට්නම් වරායේ පහසුකම් වැඩි කිරීම සඳහා ඉන්දියාව තවත් දින කිහිපයක් ඉල්ලා සිටීම හේතුවෙන් මෙම මගී බෝට්ටු සේවාව ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීමට සිදු වන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.