28.4 C
Colombo
Tuesday, August 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකතරගම දේවාලයේ උණුසුම් තත්ත්වයක්

කතරගම දේවාලයේ උණුසුම් තත්ත්වයක්

රුහුණු මහා කතරගම දේවාලය භූමියේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වයක් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ මේ වනවිට සැරිසරනවා.

එහිදී පිරිසක් බස්නායක නිළමේවරයාට පහරදීම උත්සාහ කරන අයුරු අදාළ වීඩියෝවේ දැක්වෙන අතර සිද්ධිය සිදුවූ ස්ථානයේ විශාල පිරිසක් දා රැස්ව සිටින අයුරු දැක්වෙනවා.
කතරගම දේවාලය බස්නායක නිළමේවරයා සහ කපු මහත්වරුන් අතර මෙම උණුසුම්කාරී තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දේවාල භූමියේ ගිනි පෑගීමේ ස්ථාන වෙනස් කිරීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් පසුගිය 30 වනදා මැදියම් රාත්‍රියේ මෙම උණුසුම්කාරී තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වුණේ.