29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsත්‍රිකුණාමලයේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් රෝහලට

ත්‍රිකුණාමලයේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් රෝහලට

ත්‍රිකුණාමලය, කුච්චවේලි ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

කැලෑ ප්‍රදේශයක සැඟව සිටි කිසියම් පුද්ගලයෙකු විසින් ඊයේ රාත්‍රී 12.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ දෙදෙනා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති බවයි කුච්චවේලි පොලීසිය සඳහන් කළේ.

අවුරුදු 17 සහ 21 හැවිරිදි වියේ පසුවන තරුණයින් දෙදෙනාගේ පාදවලට වෙඩි වැදී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.