27.8 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතායිලන්තයෙන් දෙහිවලට නව කුරුළු විශේෂයක්

තායිලන්තයෙන් දෙහිවලට නව කුරුළු විශේෂයක්

අදට යෙදී තිබෙන දෙහිවල සත්වෝද්‍යානයේ 87 වන සංවත්සරය නිමිත්තෙන් විවධ වූ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කෙරුණි.

මේ අතර තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට අද (03) දිනයේ නව කුරුළු විශේෂයක් රැගෙන ඒමට නියමිතයි. මෙහිදි දෙහිවල ජාතික සත්වෝද්‍යානය සඳහා මෙම නව කුරුළු විශේෂය රැගෙන ඒමට නියමිතයි.

වයස අවුරුදු 12ට අඩු ළමුන් සඳහා සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අද අවස්ථාව ලබාදී ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.