27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපැරණි වාහනවලට රජයෙන් සහනයක්

පැරණි වාහනවලට රජයෙන් සහනයක්

භාවිත නොකරන පෞරාණික වටිනාකමකින් යුත් වාහනවලට කැබිනට් අනුමැතියකින් සහනයක් ලබා දී ගමනාගමනයට ඉඩ ලබාදීමට රජය තීරණය කර තිබේ.

විශාල දඩ මුදලක් ගෙවීමට සිදුවන නිසා වසර ගණනක් තිස්සේ ලියාපදිංචි නොකළ වාහන විශාල සංඛ්‍යාවක් නිවෙස් තුළම රඳවා ගෙන සිටින බවයි අනාවරණය වී ඇත්තේ.

මේ හේතුවෙන් එම වාහන සහන වාර්ෂික මුදලකට යටත්ව ලියාපදිංචි කොට භාවිතයට අවසර දීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදීමට නියමිතය.