31.7 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයතුරුපැදි අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට

යතුරුපැදි අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට

සිවලාකුලම, යකල්ල – ගල්කුළම මාර්ගයේදී සිදු වූ යතුරුපැදි අනතුරකින්
පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

රෝහල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන වැව් බැම්මෙ වැදීමෙන් මෙම රිය අනතුර සිදුව ඇත.

පොලීසිය පැවසුවේ අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යතුරුපැදියේ පසු පැදිකාරිය වන වයස අවුරුදු 37ක සීප්පුකුලම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි.