අඩු කෙරෙන ලිට්රෝ ගෑස් මිල ගණන් හෙට (04) දිනයේදී නිල වශයෙන් ප්රකාශයට පත් කරන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.
සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ලිට්රෝ කිලෝග්රෑම් 12.5හේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් දෙදහසේ සීමාවට ගෙන ඒමට අපේක්ෂා කරන බවයි.