28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅඩු කළ ගෑස් මිල ප්‍රකාශයට

අඩු කළ ගෑස් මිල ප්‍රකාශයට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකරනු ලබන ලිට්රෝ ගෑස් නව මිල මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 204කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 2982ක් ලෙසයි.

කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 83න් අඩු කර ඇති අතර ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 1198ක් ලෙසයි.

කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 37කින් අඩු කර ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 561ක් ලෙසයි දැක්වෙන්නේ.