25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportචමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට

චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ICC කාන්තා එක්දින ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත් වී තිබේ.

ඒ ඇනුව ඇය ශ්‍රී ලංකාවෙන් ICC කාන්තා එක්දින ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත් වූ පළමු ක්‍රීඩිකාව ලෙස ක්‍රිකට් ඉතිහාස පොතට එක්වනු ඇත.