32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපෙම්වතියගේ රන් භාණ්ඩ කොල්ල කෑ 20 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට

පෙම්වතියගේ රන් භාණ්ඩ කොල්ල කෑ 20 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට

තරුණයාට මුදල් අවශ්‍යතාවයක් තිබූ බැවින් ඔහු සැලසුම්කර ලිඳුල ප්‍රදේශයට සිය පෙම්වතිය ගෙන්වා ගැනීමෙන් අනතුරුව රන් භාණ්ඩ සහ ජංගම දුරකථන කොල්ලකෑ පෙම්වතෙකු ලිදුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

20 හැවිරිදි පෙම්වතා නානුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.පස්සර ප්‍රදේශයේ 41 හැවිරිදි කාන්තාවක් සමග මෙම තරුණයා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා තිබෙනවා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.