30.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්න බැහැ

බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්න බැහැ

මෙරට විදුලි ගාස්තු සංශෝධනය කළද බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන වැඩිදුරටත් එසේද සඳහන් කළේය.

මීට පෙර විදුලි බිල වැඩි කළත් බේකරි නිෂ්පාදනවල මිල වැඩි කළේ නැහැ. ඒ නිසා විදුලි ගාස්තු අඩු කළාට බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමේ අවශ්‍යතාවක් නැහැ.