31.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅස්වැසුමේ අභියාචනා ලක්ෂ හය ඉක්මවයි

අස්වැසුමේ අභියාචනා ලක්ෂ හය ඉක්මවයි

මේ වනවිට අස්වැසුම සුබසාධන වැඩසටහනට එරෙහිව අභියාචනා 613,172 ක් සහ විරෝධතා 8,372 ක් ලැබී ඇති බව සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ ජූලි 10 වැනිදා දක්වා මෙම අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවයි.

මේ අතර අස්වැසුම සුබසාධන වැඩසටහනට අදාළව විශේෂ සකච්ඡාවක් අද (05) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වෙන බවට තොරතුරු වාර්තා වුණා.