27.8 C
Colombo
Thursday, July 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොත්තු හා රයිස් මිල පහළට

කොත්තු හා රයිස් මිල පහළට

කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල ගණන් 10%කින් අඩුකිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව රුපියල් 1000කට පැවති කොත්තුවෙන් රුපියල් 100ක මුදලක් අඩුවන බවයි ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියේ.

එමෙන්ම රුපියල් 700කට පැවති කොත්තුවකින් රුපියල් 70ක මුදලක් අඩුකර තිබේ.