26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදීර්ඝ සති අන්තයේ නෙළුම් කුළුණ නැරඹීමට 18,728ක්

දීර්ඝ සති අන්තයේ නෙළුම් කුළුණ නැරඹීමට 18,728ක්

පසුගිය දීර්ඝ සති අන්තයේදී නෙළුම් කුළුණ නැරඹීමට පුද්ගලයින් 18,728ක් පැමිණ ඇති බව එහි කළමනාකාරීත්වය පවසයි.

මෙම ගණනය කිරීම කර ඇත්තේ ජූලි 01, 02 සහ 03 යන දිනවල රට පුරා විසිරී සිටින අමුත්තන් සංඛ්‍යාව අනුවයි.

මේ අතර මෙම කාලය තුළ නෙළුම් කුළුණ නැරඹීමට විදේශීය අමුත්තන් 367ක් පැමිණ ඇත. පසුගිය වසරේ සැප්තැම්බර් මස 15 වනදා මෙම කුළුණ මහ ජනතාවට විවෘත කළ දින සිට මේ දක්වා කුළුණ නැරඹීමට පැමිණ ඇති මුළු සංඛ්‍යාව 953,918ක් වන අතර ඉන් 18,320ක් විදේශිකයන් වේ.