31.1 C
Colombo
Sunday, March 1, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජාංගණයේ හිමි යළි රිමාන්ඩ්

රාජාංගණයේ හිමි යළි රිමාන්ඩ්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ජූලි 12 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (05) එම නියෝගය ලබා දෙනු ලැබුවා.

ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය මැයි මස 28 වැනිදා අත්අඩංගුවට ගත්තා.