― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsවාර්ෂිකව රිය අනතුරු නිසා 12,000ක් ජීවිතක්ෂයට

වාර්ෂිකව රිය අනතුරු නිසා 12,000ක් ජීවිතක්ෂයට

සෑම පැය තුනකට වරක්ම රිය අනතුරුවලින් මෙරට පුද්ගලයින් හතරදෙනෙකු මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ජූලි 03 වැනිදා සිට ජාතික අනතුරු නිවාරණ සතියක්ද ක්‍රියාත්මකය.

ජාතික අනතුරු වැළැක්වීම සහ කළමණාකරණ වැඩසටහනේ කළමනාකරු ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පැවසුවේ අනතුරු හේතුවෙන් වාර්ෂිකව 12,000 ක් පමණ ජීවිතක්ෂයට පත්වන බවයි.