24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ කොටුව අසලදී දුම්රියක් පීලි පනී

කොළඹ කොටුව අසලදී දුම්රියක් පීලි පනී

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ සහ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවී තිබෙනවා.

මාතර සිට පැමිණි දුම්රියක් අද පස්වරුවේ මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

එම දුම්රිය අද පස්වරු 5.45ට මහනුවර බලා ධාවනය වීමට නියමිතව තිබූ සීඝ්‍රගාමී දුම්රියක්.