― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsකොළඹ සුපිරි වෙළඳ සංකීර්ණයක් තුළදී තියුණු ආයුධයකින් පහරදී විදේශීය ජාතිකයෙකු ඝාතනය කෙරේ

කොළඹ සුපිරි වෙළඳ සංකීර්ණයක් තුළදී තියුණු ආයුධයකින් පහරදී විදේශීය ජාතිකයෙකු ඝාතනය කෙරේ

කොළඹ සුපිරි වෙළෙඳ සංකීර්ණයකදී , තියුණු ආයුධයකින් පහරදී ඉන්දියානු ජාතිකයෙකු ඝාතනය කර තිබේ. 

ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස් වීමක් දුර දිග යෑම ඝාතනයට හේතුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පහර කෑමෙන් තුවාල ලැබූ ඉන්දීය ජාතිකයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා. ඔහු අවන්හලක සේවය කරන 28 හැවිරිදි තරුණයෙකි. 

පහර දීමට සම්බන්ධ ඉන්දියානු ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබේ.