31.1 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතරුණයින්ට හදි කළ සැරයන්ට වැඩ වරදී

තරුණයින්ට හදි කළ සැරයන්ට වැඩ වරදී

තරුණයින්ට අතවර කළ පොලිස් සැරයන්වරයෙක් ඌව පරණගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ විසි හැවිරිදි තරුණයෙක් හට මත්පැන් පොවා අතවරයක් කර ඇති බවට ලද පැමිණිල්ලකට අනුවයි.

මීට මාසයකට පමණ පෙර අඹගස්දෝව ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුරද මෙම සැරයන්වරයා තරුණයකුට අතවර කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.