32 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවන වර කියවීම සම්මතයි

දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවන වර කියවීම සම්මතයි

දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණා.

කාරක සභා අවස්ථාව ලබන 19 වනදා තෙක් කල් තැබීමටයි සභාවේ එකඟතාව පළ වූයේ.