25.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපන්සල්වලට ලබාදුන් අලි ඇතුන් ගැන සංගණනයක්

පන්සල්වලට ලබාදුන් අලි ඇතුන් ගැන සංගණනයක්

විහාරස්ථාන සඳහා ලබාදී ඇති අලි ඇතුන් සම්බන්ධයෙන් වනජීවී අමාත්‍යංශය සමඟ එක්ව සංගණනයක් සිදුකිරීමට අපේක්ෂා කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදින් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ කුමන සතෙකුට වුවද සිදුවන හිංසා අනුමත කළ නොහැකි බවයි.