29.5 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවසර 74ක් සේවය කළ වයස අවුරුදු 90ක කාන්තාවක් විශ්‍රාම යයි

වසර 74ක් සේවය කළ වයස අවුරුදු 90ක කාන්තාවක් විශ්‍රාම යයි

74 වසරක් දෙපාර්තමේන්තු වෙළඳසැලක රාජකාරි කළ 90 හැවිරිදි කාන්තාවක් විශ්‍රාම ගැනීමේ පුවතක් ඇමරිකාවෙන් වාර්තා වනවා.

මෙල්බා මෙබෙින් නම් මෙම කාන්තාව ටෙක්සාස් හි ටයිලර්හි පිහිටි දෙපාර්තමේන්තු වෙළඳසැලේ සේවයට පැමිණ තිබුණේ 1949 වසරේදියි.

කිසිදිනෙක අසනීප නිවාඩු හෝ සේවය මඟහැරීමේ සිද්ධීන් කිසිවක් ඇයගේ රාජකාරී කාලය තුළ වාර්තාවී නොමැති බවයි. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.