30 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයිස් සමඟ කුඩු නිලන්ති කොටුවෙයි

අයිස් සමඟ කුඩු නිලන්ති කොටුවෙයි

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ස්ටේට්පුර ධනුෂ්කගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන කුඩු නිලන්ති අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (08) පස්වරුවේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී 44 හැවිරිදි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් විස්සයි මිලිග්‍රෑම් 50 ක් සහ රුපියල් 23,000 ක මුදලක්ද පොලිස් භාරයට ගැනුණා.