27.2 C
Colombo
Tuesday, August 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාරිසරික ආරක්ෂණ බලපත්‍රයට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු අඩුකෙරේ

පාරිසරික ආරක්ෂණ බලපත්‍රයට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු අඩුකෙරේ

පාරිසරික ආරක්ෂණ බලපත්‍රයට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු අඩු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව රුපියල් පනස්දහසක්ව පැවති එම ගාස්තුව රුපියල් 15,000 දක්වා අඩු කිරීමටයි මෙලෙස පියවර ගෙන ඇත්තේ.

නව විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ මෙම ගාස්තු අඩු කිරීම සිදුකර ඇති අතර, ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තුවල උපරිම ගණන රුපියල් 35,000ක් බවයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ.

කර්මාන්තකරුවන්ට සහනයක් ලැබෙන පරිදි මෙම ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු අඩු කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.