28.4 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅවසන් තරගයේ කාසියේ වාසිය නෙදර්ලන්තයට

අවසන් තරගයේ කාසියේ වාසිය නෙදර්ලන්තයට

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර හරාරේ හිදි අද (09) පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනාගැනීමට නෙදර්ලන්තය කණ්ඩායම සමත්විය.

ඒ අනුව නෙදර්ලන්තය කණ්ඩායමේ තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටය.