25.6 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපතුරම් ළඟ තබාගත් සිසුවෙක් පොලිසියට කොටුවෙයි

පතුරම් ළඟ තබාගත් සිසුවෙක් පොලිසියට කොටුවෙයි

ගිනි අවි වලට යොදන උණ්ඩ සහිතව කොළඹ තරුපහේ හෝටලයකට ඇතුළු වූ තරුණයකු කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු එම තරු පහේ හෝටලයේ පිහිටි ආයතනයක පවත්වාගෙන යන අරක්කැමි පාඨමාලාවක් හදාරන සිසුවකු වේ.

ඔහුගේ ගමන් බෑගයේ තිබී m16 වර්ගයේ ජීව උණ්ඩයක් සහ වර්ගය නොදන්නා ගිනි අවිය එක හිස් කොපුවක් ද තිබී සොයාගෙන තිබෙනවා.

අද (09) සැකකරු අධිකරණයකට ඉදිරිපත් කිරීමට නියමිතය.