22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබස් රථයක් පෙරළී 26ක් රෝහලේ

බස් රථයක් පෙරළී 26ක් රෝහලේ

තලවකැලේ ප්‍රදේශයේ සිට මඩකුඹුර වත්ත දක්වා ගමන් ගත් පුද්ගලික බස් රථයක් අද (09) පස්වරුවේ දුනුකේක්දෙණිය, ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුස්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පුඩළුඔය පොලීසිය පැවසුවේ.

තුවාලකරුවන් කොත්මලේ ප්‍රාදේශීය රෝහලට සහ මල්දෙණිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

වටගොඩ චතුයායේ සේවය කිරීම සඳහා පැමිණි පිරිසක් රැගෙන ගොස් ආපසු යමන් සිටි බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

අනතුරින් බස් රථයට දැඩි හානි සිදුව ඇති අතර, පුඩළුඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.