28 C
Colombo
Wednesday, October 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබ්‍රසීලයේ මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටී 14ක් ජීවිතක්ෂයට

බ්‍රසීලයේ මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටී 14ක් ජීවිතක්ෂයට

ඊසානදිග බ්‍රසීලයේ මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ.

අනතුරින් තවත් පුද්ගලයින් රැසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ක‍ළේය.

එම ප්‍රදේශයට ඇද හැළුණු අධික වර්ෂාවත් සමග මහල් නිවාස සංකීර්ණය කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසීය.