28 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරත්‍තරන් මිල ඉහළට

රත්‍තරන් මිල ඉහළට

මෙරට රන් මිලේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම්කරයි.

ඩොලරයක ගැනුම් මිල රුපියල් 302ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 317 ලෙසත් සටහන් වීම තුළ මෙලෙස රන් මිල ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ.

ලෝක වෙළෙඳපොළේ රන් මිල ගණන් ඉහළ යෑම ද මෙරට රන් මිල කෙරෙහි ඍජු බලපෑමක් එල්ල කර තිබෙනවා.

ඒ අනුව කැරට් 22 රන් පවුමක් රුපියල් 150,800ක් ලෙස රුපියල් 3,000කින් පමණ ඉහළ ගොස් ඇතැයි ද රන් වෙළෙඳපොළ දත්ත වාර්තා කරයි.

කැරට් 24ක රන් පවුමක් රුපියල් 163,000 දක්වා ඉහළ ගොස් තිබේ.