28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රිරෝද රථ අනතුරකින් බිළිඳියක් ජීවිතක්ෂයට

ත්‍රිරෝද රථ අනතුරකින් බිළිඳියක් ජීවිතක්ෂයට

ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ සර්වෝදය පාර හංදිය අසළ ඊයේ (09) දහවල් සිදු වූ අනතුරකින් වයස අවුරුදු එකයි මාස 02ක කුඩා බිළිඳියක් මියගොස් තිබෙනවා.

මඩකලපුව සිට එරාවූර් දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් සහ ඇයගේ බිළිඳිය මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් අනතුරුයි බිළිඳිය මියගොස් ඇත්තේ.

අනතුර සම්බන්ධයෙන් කොකුවිල් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.