― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsරටේ බංකොලොත්භාවයට හේතු හොයන කමිටුවෙන් සජබෙ ඉවත් වෙයි

රටේ බංකොලොත්භාවයට හේතු හොයන කමිටුවෙන් සජබෙ ඉවත් වෙයි

රටේ ඇතිවූ බංකොළොත්භාවයට හේතු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.

අදාළ විශේෂ කාරක සභාව පත් කෙරුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙනි.

14 දෙනෙකුගෙන් සමන්විත මේ විශේෂ කාරක සභාවේ 9 දෙනෙකුම පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන අතර සමාජිකයින් 05 දෙනකු විපක්ෂය නියෝජනය කළහ.