26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජන හා නිවාස සංගණනයකට ජනපතිගෙන් ගැසට්ටුවක්

ජන හා නිවාස සංගණනයකට ජනපතිගෙන් ගැසට්ටුවක්

2023 – 2024 වර්ෂවලදී මෙරට ජන හා නිවාස සංගණනයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ විසින් මේ වනවිටත් නිකුත්කර ඇති බවයි වාර්තා වන්නේ.

2021 වසරේ දී මෙරට 15 වන ජන හා නිවාස සංගණනය පැවැත්වීමට නියමිතව තිබුණා.