31.7 C
Colombo
Wednesday, February 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙමටගොඩ මහල් නිවාසයකදී කාන්තාවකට සිදු කළ අපරාධය

දෙමටගොඩ මහල් නිවාසයකදී කාන්තාවකට සිදු කළ අපරාධය

ඊයේ (10) දෙමටගොඩ, ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණයේදී කාන්තාවක් කපා කොටා බරපතළ තුවාල සිදු කර ඇති බව පොලීසිය පවසයි.

මෙම අපරාධය සිදු කළ තැනැත්තා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 480ක් තිබී සොයා ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ 23 හැවිරිදි මොහු කොළඹ 08, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

මෙම සැකකරු අද (11) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.