30 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමෙරිකාවෙන් මෙරටට තවත් ඖෂධ තොගයක්

අමෙරිකාවෙන් මෙරටට තවත් ඖෂධ තොගයක්

ඇමරිකානු රජය විසින් පිළිකා ඖෂධ හා කුඩා දරුවන් සඳහා අවශ්‍ය ඖෂධ තොගයක් මෙරටට පිරිනමා තිබේ.

මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් විසින් අද (12) සෞඛ්‍ය අමාත්‍යංශය වෙත මෙම ඖෂධ තොගය බාර දෙනු ලැබීය.

මෙම ඖෂධ තොගයේ වටිනාකම ඩොලර් මිලියන 53.03ක් වන අතර කුඩා දරුවන්ගේ සමේ රෝග, ආතරයිටිස් සහ පිළිකා සඳහා වන ඖෂධ වර්ග 16ක් ඊට ඇතුළත්ය.