32.2 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමීළඟ කන්න සඳහා පොහොර ගන්න වවුචර් නැහැ

මීළඟ කන්න සඳහා පොහොර ගන්න වවුචර් නැහැ

එළඹෙන මහ කන්නයේදී පොහොර මිලදී ගැනීම සඳහා වවුචර් පත් නිකුත් නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඒ අනුව ගොවීන්ගේ ගිණුම්වලට මුදල් බැර කිරීමට පියවර ගන්නා බවත් වවුචර් පත් බෙදා හැරීමේදී පවතින ප්‍රායෝගික ගැටලු සැලකිල්ලට ගනිමින් මීලඟ කන්නයේ සිට ගොවි ගිණුම්වලට මුදල් බැර කිරීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙවර යල කන්නයේ දී රසායනික හෝ කාබනික පොහොර මිලදී ගැනීම සඳහා රජය විසින් ගොවීන්ට රුපියල් බිලියන 11ක වව්චර් පත් පිරිනමා තිබේ.